
අවසානයට පෝස්ට් එකක් දාලා මාසයකටත් කිට්ටුයි. ඒත් මේ දිනවල අලුත් ලිපියක් ලියන්න තරම් ඉස්පාසුවක් වෙදහාමිනේට නෑ.මොකද කියනවනම් වෙදහාමිනේලාගේ ව්‍යාපාර කටයුතු කොළඹින් ටිකක් විතර (ඇත්තටම නම් ගොඩක්) දුරට ගෙනියන්න සිද්ධ වෙලා තියෙනවා.මොකද වෙදහාමිනේට ස්ථාන මාරුවක් ලැබුණු නිසා.ස්ථාන මාරුව ලැබිල තියෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේට.හරියටම කිව්වොත් සිව්වෙනි ඊලාම් යුද්ධය ආරම්භ වෙච්ච මාවිල්ආරු සොරොව්වට බොහොම කිට්ටු තැනකට.අලුතෙන් ජනපදකරණය වෙන නැගෙනහිර පළාතේ සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් සේවය කරන්නට වෙදහාමිනේ බොහොම කැමැත්තෙන් ඉන්න නිසා මේ පත්වීම බාරගත්තේ සතුටින්.මේ දවස් වල වෙදහාමිනේ ඇතුලු පවුලේ උදවිය ඒ වැඩ වලට මහන්සි වෙන නිසා වැඩ ගොඩ ගැහිල.ඊළඟ ප්‍රශ්ණය එහෙට ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම තියෙයිද දන්නෙ නැති එකයි.කොහොම වෙතත්
සියලු වැඩකටයුතු නැවත සංවිධානය කරල ජූනි 20දාගෙන් පස්සෙ ආපහු බ්ලොග් එක ලියන්න තමයි වෙදහාමිනේගේ බලාපොරොත්තුව.එහෙනම් රටේ ඈත කෙලවරේ සිට ලියැවෙන බ්ලොග් ලිපියකින් හමුවෙමු.
Email - nagarjunaherble@gmail.com
ම් ම් ...
ReplyDeleteකොහේ උනාහාම මොකද? රටට සේවයක් වෙයනවා නම් ...
ලියන එක නවත්වන්න එපා .... පුලු පුලුවන් හැටියට ලියන්න ...
ඒ පලාත්වල ඉන්ටර්නෙට් තියෙනවා...ලියන්න.
ReplyDeleteඔබේ අනාගත කටයුතුවලට සුබ පැතුම්
ReplyDeletekeep writing..best wishes
ReplyDeleteකෝ දැන් සැප්තැම්බර් මාසෙත් වෙලානෙ?? වෙද හාමිනේ අතිශයින් කාර්ය බහුල වෙලා වගේ......! බ්ලොග් එක පැත්තෙ එන්න ඉඩක් ලැබිල නැති පාටයි. (ආහ්.. ඉන්ටර්නෙට් නැතුවද දන්නෙත් නෑ)
ReplyDeleteවෙද හාමිනේව ඉක්මනට අපිට දක්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :D ( ලෙඩක් හදාගෙන එහෙම නම් නෙමෙයි හැබැයි :p :D)
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්
ReplyDeleteමොනවා කරන්නද ඉතින්...
පුලුවන් වෙලාවක ලියන්න ...
පරිසමින් ඉන්න..
බුදුසරණයි
DOCTOR
ReplyDeleteI WISH YOU ALL THE BEST