
දේශීය වෙද්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් ජාතික වාණිජ මණ්ඩලය මෙහෙයවන Ayurveda Expo 2011 ජාත්‍යන්තර
ආයුර්වේද වෙලද ප්‍රදර්ශනය හා දෙදින සම්මන්ත්‍රණය 2011 ජූලි මස 15 හා 17 දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම වැඩසටහනට සමගාමීව රටවල් 22ක සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී Indian Ocean Rim Countries
Oriental Medicine methods නමින් පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබද දේශණ මාලාවක්ද පැවැත්වේ.
මෙය ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ප්‍රධානම ජාත්‍යන්තර ආයුර්වේද සම්මන්ත්‍රණය බව දේශීය වෛද්‍ය අමාත්‍යාංහය පවසයි. සම්පූර්නයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්
පැවැත්වෙන මෙම වැඩසටහන මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රගමනයට හේතු වනු ඇති බව සංවිධායකයින්ගේ විශ්වාසයයි.
Email - nagarjunaherble@gmail.com
No comments:
Post a Comment